Click for Zoom
2021 Dec Intermediate level (N3 level) exam results released.
2021 දෙසැම්බර් Intermediate level (N3 මට්ටම) විභාග ප්රතිඵල නිකුත් කරන ලදී.
2021 දෙසැම්බර් මස අවසන් වුනු “Road to Japan” Intermediate මට්ටමේ (N3 අදියරේ) සහතික පත්ර පාඨමාලාවට (42, හා 42 කණ්ඩායම්) සහභාගී වී, පාඨමාලාව අවසානයේ පත්වනු ලැබූ විභාගයේ ප්රතිපල නිකුත් කල අතර එයින් සමත් වූ සිසුසුවියන්ට අදාල සහතිකපත්ර සිසුසිසුවියන්ගේ නිවසටම ලැබෙන්න සලස්වුයේ වර්තමානයේ පවතින COVID 19 තත්වය කරන කොටගෙනය. සමත් වූ දුදරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතර ඉදිරි වැඩ කටයුතු සර්ථක වේවා යැයි අපි පතනවා. මේ ROAD TO JAPAN මගින් පවත්වනුලැබූ Intermediate මට්ටමේ (N3 අදියරේ) විභාගයෙන් සමත් වූ සිසුන් කිහිපදෙනෙකු පමණි.
[xs_social_share provider="facebook" class="custom-class" style="" hover=""]