


ඔබගේ පළමු පාඩම නොමිලේ ලබාගන්න
සුදුසුකම්ලත් හා පළපුරුදු ගුරුවරුන්
JLPT / NAT සදහා
100% සාර්ථක ප්‍රතිඵල
සතියේ දින / සති අන්ත එසේම, දිවා හෝ රාත්‍රී කාලයන්
අනුමාන ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව, දෛනික පරීක්ෂණ සහ මග පෙන්වීම
එක් එක් සිසුන් සඳහා තනි අවධානය. සීමිත ලියාපදිංචි කිරීම් පමණි.
ඉගැන්වීම්, දෛනික පරීක්ෂණ සහ සියල්ල ඔන්ලින් හරහා
Highly recommend. Roadto Japan's my teacher is the best sensei(teacher), if anyone is eager to learn Japanese. His teaching methods are also really attractive and easy to keep in memory. I am really glad to be a student of Road to Japan.
මගේ බුද්ධිමත් තීරනයක් Road to Japan ආයතනයට සම්බන්ධ වීම.ඉතා සරලව හා ආකර්ෂණීය ලෙස භාෂා දැනුම ලබා දෙනවා පමනක් නොව JLPT/ NAT exam සදහා සිසුන්ට අවශ්‍ය නිසි මඟ පෙන්වීම ලබා දෙනව. අභ්‍යාස පොත්, film floder, online papers හරහා සිසුන්ට ඉහළ දැනුමක් ලබා දීමට ඉතා කැපවීමෙන් සහ වගකීම් සහගතව Road to Japan ආයතනය සිදු කරන මෙම කර්තව්‍යයට මගේ ස්තූතිය පුද කරමි.



අපි සුදානම් ඔබට උදවු කරන්න
හෝ
You cannot copy content of this page