Kids Intermediate 2022-12 successfully completed.

Kids Intermediate 2022-12 සාර්ථකව නිම කරන ලදී

Kids intermediate 2022-12 successfully completed
The “Kids Intermediate” was awarded Road to Japan certificate on December 2022. We wish the best of luck and every success in future studies for all of the students who pass and enjoyed the course. Here are only attached some students’ images with the certificate.


Read more

Kids Beginner(8-10) 2022-06 successfully completed​

Kids Beginner (8-10) 2022-06 සාර්ථකව නිම කරන ලදී

The 17th and 18th batches of “Beginner “ were awarded Road to Japan certificate on January 30th 2022. We wish the best of luck and every success in future studies for all of the students who pass and enjoyed the course. Here only attached some students’ images with the certificate.

Read more about this

Kids Beginner(10-14) 2022-06 successfully completed​

Kids Beginner (10-14) 2022-06 සාර්ථකව නිම කරන ලදී

The 17th and 18th batches of “Kids beginner “ were awarded Road to Japan certificate on January 30th 2022. We wish the best of luck and every success in future studies for all of the students who pass and enjoyed the course. Here only attached some students’ images with the certificate.

Read more about this

2022 July N5 level exam results released.

2022 ජූලි N5 මට්ටමේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී.

2022 ජූලි මස අවසන් වුනු “Road to Japan – Elementary Course  (N5 අදියරේ) ” සහතික පත්‍ර පාඨමාලාවට (61, 62 හා 63 කණ්ඩායම්) සහභාගී වී, පාඨමාලාව අවසානයේ පත්වනු ලැබූ විභාගයේ ප්‍රතිපල නිකුත් කල අතර එයින් සමත් වූ සිසුසුවියන්ට අදාල සහතිකපත්‍ර සිසුසිසුවියන්ගේ නිවසටම ලැබෙන්න සලස්වුයේ වර්තමානයේ පවතින COVID 19 තත්වය නිසාවෙන්ය . සමත් වූ දුදරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතර ඉදිරි වැඩ කටයුතු සර්ථක වේවා යැයි අපි පතනවා. මේ ROAD TO JAPAN මගින් පවත්වනුලැබූ N5 මට්ටමේ විභාගයෙන් සමත් වූ සිසුන් කිහිපදෙනෙකු පමණි.

මේ ගැන තව කියවන්න (Read More)

2021 Dec Pre-Intermediate level (N4 level) exam results released.

2021 දෙසැම්බර් පූර්ව අතරමැදි මට්ටමේ (N4 මට්ටම) විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී.

2021 දෙසැම්බර් මස අවසන් වුනු “Road to Japan” Pre-Intermediate මට්ටමේ (N4 අදියරේ) සහතික පත්‍ර පාඨමාලාවට (43 කණ්ඩායම්) සහභාගී වී, පාඨමාලාව අවසානයේ පත්වනු ලැබූ විභාගයේ ප්‍රතිපල නිකුත් කල අතර එයින් සමත් වූ සිසුසුවියන්ට අදාල සහතිකපත්‍ර සිසුසිසුවියන්ගේ නිවසටම ලැබෙන්න සලස්වුයේ වර්තමානයේ පවතින COVID 19 තත්වය කරන කොටගෙනය. සමත් වූ දුදරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතර ඉදිරි වැඩ කටයුතු සර්ථක වේවා යැයි අපි පතනවා. මේ ROAD TO JAPAN මගින් පවත්වනුලැබූ Pre-Intermediate මට්ටමේ (N4 අදියරේ) විභාගයෙන් සමත් වූ සිසුන් කිහිපදෙනෙකු පමණි.

මේ ගැන තව කියවන්න (Read More)

2021 Dec Intermediate level (N3 level) exam results released.

2021 දෙසැම්බර් අතරමැදි මට්ටමේ (N3 මට්ටම) විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී.

2021 දෙසැම්බර් මස අවසන් වුනු “Road to Japan” Intermediate මට්ටමේ (N3 අදියරේ) සහතික පත්‍ර පාඨමාලාවට (42, හා 42 කණ්ඩායම්) සහභාගී වී, පාඨමාලාව අවසානයේ පත්වනු ලැබූ විභාගයේ ප්‍රතිපල නිකුත් කල අතර එයින් සමත් වූ සිසුසුවියන්ට අදාල සහතිකපත්‍ර සිසුසිසුවියන්ගේ නිවසටම ලැබෙන්න සලස්වුයේ වර්තමානයේ පවතින COVID 19 තත්වය කරන කොටගෙනය. සමත් වූ දුදරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතර ඉදිරි වැඩ කටයුතු සර්ථක වේවා යැයි අපි පතනවා. මේ ROAD TO JAPAN මගින් පවත්වනුලැබූ Intermediate මට්ටමේ (N3 අදියරේ) විභාගයෙන් සමත් වූ සිසුන් කිහිපදෙනෙකු පමණි.


මේ ගැන තව කියවන්න (Read More)

17th, 18th batches of Kids beginner Course successfully completed.

The 17th and 18th batches of “Kids beginner “ were awarded Road to Japan certificate on January 30th 2022. We wish the best of luck and every success in future studies for all of the students who pass and enjoyed the course. Here only attached some students’ images with the certificate.


Read more about this

23rd, 24th batches of Kids beginner level-1 successfully completed.

The 23rd batch of “Kids beginner level-1 ”  was awarded Road to Japan certificate on January 30th 2022. We wish the best of luck and every success in future studies for all of the students who pass and enjoyed the course. Here only attached some students’ images with the certificate.

Read more about this

2021 Dec N5 level exam results released.

2021 දෙසැම්බර් N5 මට්ටමේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලදී.

2021 දෙසැම්බර් මස අවසන් වුනු “Road to Japan” N5 අදියරේ සහතික පත්‍ර පාඨමාලාවට (66, 67 හා 68 කණ්ඩායම්) සහභාගී වී, පාඨමාලාව අවසානයේ පත්වනු ලැබූ විභාගයේ ප්‍රතිපල නිකුත් කල අතර එයින් සමත් වූ සිසුසුවියන්ට අදාල සහතිකපත්‍ර සිසුසිසුවියන්ගේ නිවසටම ලැබෙන්න සලස්වුයේ වර්තමානයේ පවතින COVID 19 තත්වය කරන කොටගෙනය. සමත් වූ දුදරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන අතර ඉදිරි වැඩ කටයුතු සර්ථක වේවා යැයි අපි පතනවා. මේ ROAD TO JAPAN මගින් පවත්වනුලැබූ N5 මට්ටමේ විභාගයෙන් සමත් වූ සිසුන් කිහිපදෙනෙකු පමණි.

මේ ගැන තව කියවන්න (Read More)