අද ඉඳලා ගෙනඑන ලිපිමාලාව සාහිත්‍යයට කැමති අයටනම් ගොඩක් වැදගත් වේවි. ජපන් සාහිත්‍ය කියන්නෙ මුළු ලෝකයේම ආදරේට පත්වුණු කලා නිර්මාණ රැසක් ලෝකයට දායාද කළ ඒ වගේම අග්‍රගණ්‍ය ලේඛකයන් රැසක් පෝෂණය කළ සාහිත්‍යයක්. එසේ ජපන් සාහිත්‍යය පෝෂණයට උරදුන් නත්සුමෙ සෝසෙකි නම් ලේඛකයා…